YouVersion Logo
Search Icon

දේශනාකරු 11:7-8

දේශනාකරු 11:7-8 SCV

ආලෝකය මිහිරි ය; හිරු දැකීම ඇස්වලට ප්‍රසන්න ය. එබැවින් කෙනකු ජීවත් වන බොහෝ වූ අවුරුදුවල ඔහු ඒ මුළු කාලය ම ප්‍රීතියෙන් ගත කරත්වා; අන්ධකාරයේ දවස් ගැන ඔහු සිත් යොමු කරත්වා; මන්ද ඒවා ද බොහෝ වනු ඇත. පැමිණෙන හැම දෙයක් ම නිරර්ථක ය.

Free Reading Plans and Devotionals related to දේශනාකරු 11:7-8