දේශනාකරු 11:1-2
දේශනාකරු 11:1-2 SCV
ඔබගේ රොටි ජලය මත හෙළන්න; මන්ද බොහෝ දවසකට පසු, ඔබට ඒවා යළි සම්භ වේ; හත් දෙනකුට නැති නම් අට දෙනකුට කොටස් බෙදා දෙන්න; මන්ද දේශය පිට, කවර විපත්තියක් පැමිණේදැයි ඔබ දන්නේ නැත.