Bible App logo
Search Icon

ද්විතීය 8:16

ද්විතීය 8:16 SCV

පාළුකරයේදී උන්වහන්සේ ඔබ පෝෂ්‍ය කළේ, ඔබේ පියවරුන් කිසි කලෙක නො දැන සිටි මන්නාවලිනි. එසේ කළේ, කෙළවරදී ඔබට සෙත සැලසෙන පිණිස ඔබ යටත් කොට, ඔබ පරීක්ෂා කරනු පිණිස ය.