ද්විතීය 8:15
ද්විතීය 8:15 SCV
උන්වහන්සේ ඔබ ගෙන ආවේ, විසකුරු සර්පයින් හා ගෝනුස්සන්ගෙන් යුතු, වතුර නැති, ඒ පිපාසිත මහා රුදුරු පාළුකරය ඔස්සේ ය. කළු ගල් පර්වතයෙන් උන්වහන්සේ ඔබට වතුර දුන් සේක.