Bible App logo
Search Icon

ද්විතීය 7:8

ද්විතීය 7:8 SCV

එසේ වූවත් ස්වාමින්වහන්සේ ඔබට ප්‍රේම කළ නිසාත්, බලවත් හස්තයකින් ඔබ පිටතට ගෙන ඒමට ද ඊජිප්තු රජු වූ පාරාවෝගේ බලයෙන්, වහල්කමේ දේශයෙන් ඔබ මුදා ගැනීමට ද ඔබේ ආදි පියවරුනට උන්වහන්සේ ශපථ කළ දිවුරුම රක්ෂා කළ නිසාත් ය.