ද්විතීය 7:7
ද්විතීය 7:7 SCV
ස්වාමින්වහන්සේ ඔබ වෙත ස්වකීය සෙනෙහස පා, ඔබ තෝරා ගත්තේ සෙසු ජනතාවනට වඩා ඔබ ගණනින් අධික නිසා නො වේ; මන්ද සියලු ජනයින් අතරින් ඔබ ඉතාමත් අල්පයි.