YouVersion Logo
Search Icon

ද්විතීය 7:3-4

ද්විතීය 7:3-4 SCV

ඔවුන් හා ආවාහ විවාහ කර නො ගන්න. ඔබගේ දූවරුන් ඔවුන්ගේ පුතුන්ට දීම හෝ ඔවුන්ගේ දූවරුන් ඔබගේ පුතුන්ට ගෙන ඒම නො කරන්න. මන්ද අන් දෙවි දේවතාවුනට මෙහෙ කරන පිණිස ඔවුන්, ඔබගේ පුතුන් මා අනුගමන කිරීමෙන් ඉවත හරවනු ඇත. එවිට ස්වාමින්වහන්සේගේ කෝපය ඔබට එරෙහිව ඇවිළී, වහා ඔබ වනසා දමනු ඇත.

Free Reading Plans and Devotionals related to ද්විතීය 7:3-4