YouVersion Logo
Search Icon

ද්විතීය 6:3

ද්විතීය 6:3 SCV

එම්බා ඉශ්‍රායෙල්, ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි, කිරි හා පැණි ගලා යන දේශයේදී ඔබට සෙත සැලසෙන පිණිසත්, ඔබේ ජනගහනය බෙහෙවින් අධික වන පිණිසත්, ඒවාට සවන් දෙන්න; ඒවාට කීකරු වීමට වග බලා ගන්න.

Free Reading Plans and Devotionals related to ද්විතීය 6:3