Bible App logo
Search Icon

ද්විතීය 6:18

ද්විතීය 6:18 SCV

ස්වාමින්වහන්සේ ඉදිරියේ හරි දේත්, හොඳ දේත් කරන්න. එසේ කළ යුත්තේ ඔබට සෙත සැලසෙන පිණිසත්, ඔබේ ආදි පියවරුනට ස්වාමින්වහන්සේ දිවුරා පොරොන්දු වූ සරු සාර දේශයට පිවිස, ඔබට එය අත්කර ගත හැකි වනු පිණිසත් ය.