YouVersion Logo
Search Icon

ද්විතීය 5:16

ද්විතීය 5:16 SCV

ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට නියෝග කර තිබෙන පරිදි, ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න. එවිට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයේ ඔබ දීර්ඝායු ලබන්නේ ය. ඔබට සුබ සෙත වන්නේ ය.

Free Reading Plans and Devotionals related to ද්විතීය 5:16