Bible App logo
Search Icon

ද්විතීය 5:15

ද්විතීය 5:15 SCV

ඔබ ඊජිප්තුවේ වහලුන් ව සිටි බවත්, බලවත් හස්තයකින් හා දිගු කළ බාහුවකින් යුතු ව, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉන් පිටතට ඔබ ගෙන ආ බවත් මතක තබා ගන්න. එබැවින් සබත් දවස පවත්වන ලෙස ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට අණ කර ඇත.

Free Reading Plans and Devotionals related to ද්විතීය 5:15