Bible App logo
Search Icon

ද්විතීය 5:11

ද්විතීය 5:11 SCV

ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය, නිරර්ථක ව භාවිත නො කළ යුතු ය. මන්ද ස්වකීය නාමය නිරර්ථක ව භාවිත කරන්නන්ට ස්වාමින්වහන්සේ දඬුවම් නො කර සිටින්නේ නැත.

Free Reading Plans and Devotionals related to ද්විතීය 5:11