YouVersion Logo
Search Icon

ද්විතීය 4:9-10

ද්විතීය 4:9-10 SCV

හොඳ පරෙස්සමින් සිටින්න; ඔබේ ම ඇස්වලින් ඔබ දුටු දෑ අමතක වීමට හෝ ඒවා ඔබේ හදින් ගිලිහී යෑමට නො හැකි වන සේ, තමන් ගැන හොඳ සෝදිසියෙන් සිටිමින්, ඔබේ දරුවන්ටත්, ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ දරුවන්ටත් ඒවා කියා දෙන්න. මතක ද! හොරේබ්හි දී ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ සිටගත් දවස. එවෙලාවේ උන්වහන්සේ මා අමතමින්, “මේ මිහි පිට ඔවුන් ජීවත් වන තාක් මට ගෞරව දැක්වීමට ඔවුන් ඉගෙන ගන්නා පිණිසත්, තම දරුවන්ට ද ඒවා උගන්වන පිණිසත් මගේ වචන අසන්නට ජනයා මා ඉදිරියට එක් රැස් කරවන්නැ” යි කී දවස.

Free Reading Plans and Devotionals related to ද්විතීය 4:9-10