ද්විතීය 4:9
ද්විතීය 4:9 SCV
හොඳ පරෙස්සමින් සිටින්න; ඔබේ ම ඇස්වලින් ඔබ දුටු දෑ අමතක වීමට හෝ ඒවා ඔබේ හදින් ගිලිහී යෑමට නො හැකි වන සේ, තමන් ගැන හොඳ සෝදිසියෙන් සිටිමින්, ඔබේ දරුවන්ටත්, ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ දරුවන්ටත් ඒවා කියා දෙන්න.