YouVersion Logo
Search Icon

ද්විතීය 4:7-8

ද්විතීය 4:7-8 SCV

අප අමතන කවර විටෙක වුව, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට ළං ව සිටින සේ, තමනට ළං ව තමන්ගේ දෙවියන් ව සිටින්නට තරම් ශ්‍රේෂ්ඨ වූ වෙනත් ජාතියක් වේ ද? අද මා ඔබ ඉදිරියේ තබන මේ තරම් ධර්මිෂ්ඨ නියෝග හා නියමයන් වැනි නීති සමුදායක් ඇති ව සිටින්නට තරම් ශ්‍රේෂ්ඨ වූ අන් ජාතිය කවුරුන් ද?

Free Reading Plans and Devotionals related to ද්විතීය 4:7-8