YouVersion Logo
Search Icon

ද්විතීය 29:29

ද්විතීය 29:29 SCV

සැඟවී ඇති දෑ අයිති අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ය. එහෙත් එළිදරවු වී ඇති දෑ සදහට ම අයිති අපටත්, අපේ දරුවන්ටත් ය. එසේ වන්නේ, මේ නීති සංග්‍රහයෙහි සියලු වචන අප අනුගමන කරන පිණිස ය.

Free Reading Plans and Devotionals related to ද්විතීය 29:29