ද්විතීය 28:4
ද්විතීය 28:4 SCV
ඔබේ ගර්භයේ පලය ද ඔබේ භූමියේ අස්වැන්න ද ඔබේ ගව සම්පතේ පලය ද සත්ව රංචුවල වැඩිවීම ද එළු බැටළු රැළේ පැටවුන් ද ආශිර්වාද ලබන්නේ ය.