ද්විතීය 28:29
ද්විතීය 28:29 SCV
අන්ධයකු අඳුරේ අතපත ගාන්නාක් මෙන්, මද්දහනේදී ඔබ අතපත ගාමින් යනු ඇත. කරන හැම කාරියකදී ම ඔබ අසාර්ථක වන්නේ ය. දවසින් දවස ඔබ පීඩාවටත්, කොල්ලකෑමටත් ගොදුරු වනු ඇත. ඔබ මුදන්නට කිසිවකුත් නො වන්නේ ය.