Bible App logo
Search Icon

ද්විතීය 28:15

ද්විතීය 28:15 SCV

එනමුත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හඬට ඔබ කීකරු නො වී, මා අද ඔබට ආඥා කරන උන්වහන්සේගේ සියලු ආඥා හා නියෝග ඕනෑකමින් ඔබ පිළිපදින්නේ නැති නම්, මේ සියලු ශාප ඔබ කරා පැමිණ, ඔබ ග්‍රහණය කර ගනු ඇත.