ද්විතීය 18:14-15
ද්විතීය 18:14-15 SCV
ඔබ විසින් අත්පත් කර ගනු ලබන ජාතීන් මන්තරකරුවනට හෝ පේන කියන්නන්ට සවන් දෙන නමුදු, ඔබට ඒ දෑ කිරීමට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අවසර දී නැත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා හා සමාන දිවැසිවරයකු ඔබේ ජනයා අතරින් ඔබට නැගිටුවා දෙන සේක. ඔබ ඔහුට සවන් දිය යුතු ය.




