YouVersion Logo
Search Icon

ද්විතීය 17:16-17

ද්විතීය 17:16-17 SCV

තවද, රජු තමාට අශ්වයින් විශාල සංඛ්‍යාවක් සපයා නො ගත යුතු ය. “යළි ඒ මගෙහි ඔබ ආපසු නො යා යුතු යැ” යි ස්වාමින්වහන්සේ පැවසූ බැවින්, බොහෝ අශ්වයින් ගෙනෙනු පිණිස, ඔහු ඊජිප්තුවට මිනිසුන් නො යැවිය යුතු ය. ඔහු භාර්යාවන් බොහෝ දෙනකු ද පාවා නො ගත යුතු ය. එසේ කළහොත්, ඔහුගේ සිත මුළා වනු ඇත. රන් රිදී ද විශාල වශයෙන් ඔහු රැස් කොට නො ගත යුතු ය.

Free Reading Plans and Devotionals related to ද්විතීය 17:16-17