YouVersion Logo
Search Icon

ද්විතීය 16:16

ද්විතීය 16:16 SCV

අවුරුද්දකට තුන් වතාවක් ඔබේ සියලු පිරිමින්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තෝරා ගන්නා ස්ථානයෙහි උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය යුතු ය. ඒ, මුහුන් නුමුසු රොටි මංගල්‍යයේදී, සති මංගල්‍යයේදී හා කූඩාරම් මංගල්‍යයේදී ය. කිසිවකු හෝ ස්වාමින්වහන්සේ ඉදිරියට හිස් අතින් නො පැමිණිය යුතු ය.

Free Reading Plans and Devotionals related to ද්විතීය 16:16