YouVersion Logo
Search Icon

ද්විතීය 15:1-2

ද්විතීය 15:1-2 SCV

සෑම හත් වසරක් කෙළවරදී ඔබ, ණය අවලංගු කළ යුතු ය. එය කළ යුත්තේ මෙසේයි: හැම ණය හිමියෙක් ම තම සහෝදර අසල්වැසියාට දී තිබූ ණය අවලංගු කළ යුතු ය. ස්වාමින්වහන්සේගේ ණය කපා හැරීම ප්‍රකාශ කර ඇති බැවින්, තම සහෝදරයාට, තම අසල්වැසියාට ණය ඉල්ලා බල කිරීම නො කළ යුතු ය.