YouVersion Logo
Search Icon

ද්විතීය 13:1-3

ද්විතීය 13:1-3 SCV

යම් දිවැසිවරයකු හෝ ස්වප්න ශාස්ත්‍රඥයකු ඔබ අතරේ පෙනී සිට, යම් හාස්කමක් හෝ පුදුමයක් හෝ ප්‍රකාශ කර, පැවසූ ඒ ලකුණ හෝ පුදුමය ඉටු වූ කල, “වෙනත් දෙවිවරුන් පසු පස ගොස්, අපි ඔවුන්ට වැඳ නමස්කාර කරමු” යි ඔබ නාඳුනන දෙවි-දේවතාවුන් ගැන කිවහොත්, එම දිවැසිවරයාට හෝ ස්වප්නකරුට හෝ සවන් නො දිය යුතු ය. මන්ද ඔබේ මුළු හදින් හා ඔබේ මුළු ජීවයෙන් තමන්වහන්සේට ඔබ ප්‍රේම කරත් දැයි දැනගන්නට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ පරීක්ෂා කරන සේක.

Free Reading Plans and Devotionals related to ද්විතීය 13:1-3