ද්විතීය 12:7
ද්විතීය 12:7 SCV
එහිදී ඔබත්, ඔබේ පවුලේ අයත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අබියස අනුභව කොට, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ අත ගැසූ හැම දේකදී ම ඔබට ආශිර්වාද කර ඇති බැවින් ප්‍රීති ප්‍රමෝද වන්න.