YouVersion Logo
Search Icon

ද්විතීය 12:5-6

ද්විතීය 12:5-6 SCV

ස්වකීය වාසය සඳහා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය නාමය පිහිටුවීමට, ඔබගේ සියලු ගෝත්‍ර අතරින් තෝරා ගන්න ස්ථානය, ඔබ සෙවිය යුතු ය. ඔබ යා යුත්තේ එතැනට ය. ඔබගේ දවන යාග හා යාග පූජා ද ඔබගේ දසයෙන් කොටස් හා විශේෂ පඬුරු ද ඔබගේ බාර-හාර හා ස්වේච්ඡා පූජා ද ඔබගේ ගව, එළු, බැටළු ආදීන්ගේ කුලුඳුලන් ද එහි ගෙනෙන්න.

Free Reading Plans and Devotionals related to ද්විතීය 12:5-6