YouVersion Logo
Search Icon

ද්විතීය 10:14-15

ද්විතීය 10:14-15 SCV

ස්වර්ග ද උත්තම ස්වර්ග ද පොළොව හා එහි ඇති සියල්ල ද අයිති ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ය. එහෙත් ස්වාමින්වහන්සේ ඔබේ ආදි පියවරුනට හිතේසි වී, ඔවුනට ප්‍රේම කළ සේක්, අද දවසේ පවතින පරිදි ඔවුන්ගෙන් පසු, ඔවුන්ගේ පරපුර වන ඔබ, අන් සියලු ජාතීනට ඉහළින් තෝරාගත් සේක.

Free Reading Plans and Devotionals related to ද්විතීය 10:14-15