YouVersion Logo
Search Icon

දානියෙල් 9:27

දානියෙල් 9:27 SCV

ඔහු සතක් සඳහා බොහෝ දෙනකු සමඟ ගිවිසුමක් සහතික කරනු ඇත. සත මැදදී යාග හා පූජා ඔහු නතර කරනු ඇත. බිහිසුණු පාළු ව ගෙනෙන පිළිකුල එතැන පිහිටුවනු ලබන්නේ ය. නියම කරන ලද අවසානය ඔහු පිට වගුරුවනු ලබන්නේ ය.”

Free Reading Plans and Devotionals related to දානියෙල් 9:27