දානියෙල් 9:2
දානියෙල් 9:2 SCV
එනම් ඔහුගේ රාජ සමයේ පළමු වසරේ, දානියෙල් වන මම ශුද්ධ ලියවිල්ල තුළින් වටහා ගත්තේ, යෙරමියා දිවැසිවරයාට දෙන ලද ස්වාමින්වහන්සේගේ වචනයට අනුව, යෙරුසලම පාළුවට හැර තිබෙන කාලය හැත්තෑ වසරක් වගයි.