YouVersion Logo
Search Icon

දානියෙල් 9:2-4

දානියෙල් 9:2-4 SCV

එනම් ඔහුගේ රාජ සමයේ පළමු වසරේ, දානියෙල් වන මම ශුද්ධ ලියවිල්ල තුළින් වටහා ගත්තේ, යෙරමියා දිවැසිවරයාට දෙන ලද ස්වාමින්වහන්සේගේ වචනයට අනුව, යෙරුසලම පාළුවට හැර තිබෙන කාලය හැත්තෑ වසරක් වගයි. එබැවින් මම ස්වාමින් වන දෙවියන්වහන්සේ වෙත මුහුණ හරවා, නිරාහාරයෙන් යුතු ව, ගෝණි රෙදි හැඳ, අළුයෙහි හිඳ, උන්වහන්සේට යාච්ඤා ද අයැදුම් ද කරමින්, කන්නලව් කරන්නට වන්නෙමි. මම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, පාපොච්චාරණ කළෙමි: “අහෝ ස්වාමිනි, තමන්වහන්සේට ප්‍රේම කරමින්, තම ආඥාවනට කීකරු වන සියල්ලන් සමඟ ස්වකීය ගිවිසුමත්, නොමියෙන ප්‍රේමයත් පවත්වන උත්තම වූත්, භයංකර වූත් දෙවියන්වහන්ස

Free Reading Plans and Devotionals related to දානියෙල් 9:2-4