YouVersion Logo
Search Icon

දානියෙල් 8:19-21

දානියෙල් 8:19-21 SCV

ඔහු මෙසේ පැවසී ය: “මා ඔබට කියන්නට යන්නේ උදහසේ කාලයේ අවසානයේදී සිදුවන දේ ගැනයි; මන්ද දර්ශනය අදාළ වන්නේ, නියම කරන ලද අන්තිම කාලයටයි. ඔබ දුටු අං දෙකේ බැටළුවා සංකේතවත් වන්නේ මේදියානු හා පර්සියානු රජවරුයි. කේසර එළුවා ග්‍රීසියේ රජුයි. එළුවාගේ ඇස් අතරේ මහ අඟ පළමු වන රජුයි.