YouVersion Logo
Search Icon

දානියෙල් 7:13

දානියෙල් 7:13 SCV

“රාත්‍රියේ මගේ දර්ශනයේ මා බලා සිටින විට, මෙන්න! අහසේ වලාකුළු සමඟ එන මනුෂ්‍ය පුත්‍රයාණ කෙනකුන් වැනි කෙනෙක්! එතුමාණෝ දවස්හි පුරාතනයාණන් වෙත ළඟා වී, උන්වහන්සේ වෙත ගෙන යන ලදහ.

Free Reading Plans and Devotionals related to දානියෙල් 7:13