දානියෙල් 5:23
දානියෙල් 5:23 SCV
ඒ වෙනුවට ඔබ, ස්වර්ගයේ ස්වාමින්වහන්සේට එරෙහිව ඔබ ම උසස් කර ගත්තා. උන්වහන්සේගේ දේව මාලිග භාජන ඔබ වෙත ගෙන්වා ගත්තා. ඔබත්, ඔබේ වංශවතුන්, ඔබේ බිසෝවරුන් හා ඔබේ අතිරේක භාර්යාවන් ඒවායින් මිදි යුෂ බීවා; දකින්නට, අසන්නට හෝ වටහා ගන්නට හෝ බැරි, රිදී, රන්, ලෝකඩ, යකඩ, ලී හා ගල් දෙවිවරුනට ඔබ ප්‍රශංසා කළා. එහෙත් ඔබේ ජීවිතයත්, ඔබේ සියලු මාර්ගත්, තම හස්තයෙහි දරා සිටින දෙවියන්වහන්සේට ඔබ ගෞරව දැක්වූයේ නැහැ.





