දානියෙල් 4:37
දානියෙල් 4:37 SCV
නෙබුකද්නෙසර් වන මම දැන්, ස්වර්ගයේ රජ්ජුරුවාණන්ට ප්‍රශංසා කරමි; උන්වහන්සේ උසස් කරමි; ගෞරවයට පමුණුවමි; මන්ද උන්වහන්සේ කරන හැම දෙයක් ම නිවැරදි ය; උන්වහන්සේගේ සියලු මාර්ග යුක්ති සහගත ය; උඩඟු ලෙස හැසිරෙන්නන් පහත් කරන්නට උන්වහන්සේට පුළුවන.





