YouVersion Logo
Search Icon

දානියෙල් 4:34

දානියෙල් 4:34 SCV

එම කල දවස් ගෙවුණු පසු, නෙබුකද්නෙසර් වන මම, ස්වර්ගය දෙසට මගේ ඇස් එසවීමි. මගේ ප්‍රකෘති සිහිය යළි මම ලදිමි. එවිට මම, මහෝත්තමයාණන්ට ප්‍රශංසා කළෙමි; සදාතනික ව වාසය කරන උන්වහන්සේට ගෞරව කළෙමි. මහිමය දුනිමි. මන්ද උන්වහන්සේගේ ආධිපත්‍යය සදාතනික රාජාධිපත්‍යයකි. උන්වහන්සේගේ රාජ්‍යය පරපුරින් පරපුරට පවතී.