දානියෙල් 4:32
දානියෙල් 4:32 SCV
මිනිසුන් වෙතින් ඔබ පලවා හරිනු ලැබ, වන මෘගයින් සමඟ ජීවත් වනු ඇත. ගවයකු මෙන් ඔබ තණ බුදිනු ඇත. මහෝත්තමයාණන් මිනිසුන්ගේ රාජධානිවලට ඉහළින් පරමාධිපති වගත්, උන්වහන්සේ කැමති කවර කෙනකුට වුව, ඒවා දෙන වගත් ඔබ ඒත්තු ගන්නා තුරු, කාල හතක් ඔබ එසේ ගත කරනු ඇතැ” යි ඉන් කියැවිණි.





