YouVersion Logo
Search Icon

දානියෙල් 3:29

දානියෙල් 3:29 SCV

එබැවින් ෂද්‍රක්ගේ ද මේෂක්ගේ ද අබේද්-නෙගෝගේ ද දෙවියන්වහන්සේට එරෙහිව කතා කරන කවර ජනතාවකට, කවර ජාතියකට, කවර භාෂාවකට අයත් කවරකු වුව ද, අවයවයෙන් අවයවය කපා දමනු ලබන බවටත්, ඔවුන්ගේ නිවෙස් සුන්බුන් ගොඩවල් කර දමනු ලබන බවටත් මම නියෝග කරමි. මන්ද මේ අයුරින් ගලවන්නට සමත් අන් දෙවි කෙනකු නැතැ” යි කීවේ ය.

Free Reading Plans and Devotionals related to දානියෙල් 3:29