YouVersion Logo
Search Icon

දානියෙල් 3:28

දානියෙල් 3:28 SCV

එවිට නෙබුකද්නෙසර්, “ෂද්‍රක්ගේ, මේෂක්ගේ හා අබේද්-නෙගෝගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා! ස්වකීය දූතයා එවා, උන්වහන්සේ තම සේවකයින් මුදා ගත් සේක. ඔවුහු උන්වහන්සේ පිට විශ්වාසය තැබුවෝ, රජුගේ අණට පිටුපාමින්, තමන්ගේ දෙවියන්වහන්සේට මිස, අන් දෙවියකුට සේවය කරනවාටත්, නමස්කාර කරනවාටත් වඩා තම ජීවිතය දෙන්නට කැමති වූහ.

Free Reading Plans and Devotionals related to දානියෙල් 3:28