YouVersion Logo
Search Icon

දානියෙල් 2:44

දානියෙල් 2:44 SCV

“එම රජුගේ කාලයේ ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසි කලෙක විනාශ කළ නො හැකි රාජ්‍යයක් පිහිටු වන සේක. එම රාජ්‍යය වෙනත් ජනතාවක් අතට පත් වන්නේ නැත. අන් සියලු රාජ්‍යයන් පොඩි පට්ටම් කර, කෙළවර කර දමන එම රාජ්‍යය සදහට ම පවතිනු ඇත.