YouVersion Logo
Search Icon

දානියෙල් 10:13

දානියෙල් 10:13 SCV

එහෙත් පර්සියානු රාජධානියේ අධිපතියා විසිඑක් දවසක් මට එරෙහිව සිටියේ ය. එවිට ප්‍රධාන අධිපතීන්ගෙන් කෙනකු වන මිකායෙල් මගේ උපකාරයට පැමිණියේ ය. මන්ද මම පර්සියානු රජු වෙත රඳවා තබා සිටියෙමි.

Free Reading Plans and Devotionals related to දානියෙල් 10:13