YouVersion Logo
Search Icon

දානියෙල් 10:11-12

දානියෙල් 10:11-12 SCV

ඔහු මා අමතමින්, “එම්බා දානියෙල්, බොහෝ ප්‍රේම ලත් මනුෂ්‍යය, දැන් මා ඔබට කියන්නට යන වචන සාවධාන ව කල්පනාවට ගන්න; නැගිට සිටගන්න; මන්ද මා එවන ලද්දේ ඔබ වෙතට යැ” යි කීවේ ය. ඔහු එසේ කී කල, මම වෙවුලමින් නැගිට, සිට ගත්තෙමි. තවද ඔහු, “බිය නො වන්න දානියෙල්; අවබෝධය ලබන්නටත්, ඔබේ දෙවියන්වහන්සේ ඉදිරියේ යටත්වන්නටත් ඔබ ඔබේ මනස යොමු කළ මුල් දවසේ පටන් ඔබේ යාච්ඤා අසනු ලැබී ය. මා පැමිණියේ ඊට ප්‍රතිචාර වශයෙනි.

Free Reading Plans and Devotionals related to දානියෙල් 10:11-12