දානියෙල් 1:15-16
දානියෙල් 1:15-16 SCV
දස දවස කෙළවරදී මොවුන්, රාජ භෝජන වැළඳූ අන් කවර තරුණයකුටත් වඩා සෞඛ්‍ය සම්පන්න ව පුෂ්ටිමත් ව සිටිනු පෙනිණි. එබැවින් ඔවුනට නියමිත ප්‍රණීත ආහාර හා ඔවුන්ගේ පානයට නියමිත මිදි යුෂ ඉවත් කළ භාරකාර නිලධාරී ඒ වෙනුවට ඔවුනට එළවළු දුන්නේ ය.





