කොලොස්සි 1:9-10
කොලොස්සි 1:9-10 SCV
ඔබ ගැන ඇසූ දා පටන් නොකඩව, අප ඔබ උදෙසා යාච්ඤා කරන්නේ එබැවිනි. දෙවියන්වහන්සේගෙන් අප ඉල්ලා සිටින්නේ, සකල ආත්මික ප්‍රඥාව හා අවබෝධය මගින් උන්වහන්සේගේ කැමැත්ත දැනගැන්මෙහි ලා ඔබ පූර්ණ කරන ලෙසයි. තවද, ස්වාමින්වහන්සේට ඔබින ලෙස ජීවත්වීමට හා හැම අතින් ම උන්වහන්සේ සතුටු කිරීමට ඔබට හැකි වන පිණිස ය: හැම අයුරු යහ වැඩවලින් පල දරමින් ද දෙවියන්වහන්සේ දැන-හැඳින ගැනීමෙහි වැඩෙමින් ද





