YouVersion Logo
Search Icon

කොලොස්සි 1:23

කොලොස්සි 1:23 SCV

එසේ වන්නේ ඔබ ඇදහිල්ලේ තහවුරු වී, ස්ථාවර වී, අඛණ්ඩ ව එහි පැවත, ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් බැහැර නො වී සිටියහොත් ය. අහසින් යට සමස්ත මැවිල්ලට ම ප්‍රකාශිත එය, ඔබ ද ඇසූ ශුභාරංචිය ය; පාවුල් වන මම එහි සේවකයෙක් බවට පත් ව සිටිමි.

Free Reading Plans and Devotionals related to කොලොස්සි 1:23