YouVersion Logo
Search Icon

ආමෝස් 8:4-5

ආමෝස් 8:4-5 SCV

දුගියන් පාගා දමන, දේශයේ දුප්පතුන් නැති-භංග කරන්නානනි, මේ අසනු! නුඹලා කියන්නේ, “අපට ධාන්‍ය විකුණා ගන්නට නව සඳ දවස ගෙවෙන්නේ කවදා ද? තිරිඟු වෙළඳාම් කරන්නට සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද?” ඒෆාව කුඩා කර, හොරට මැන, ෂෙකෙල් මිල වැඩි කර, හොර තරාදිවලින් වංචා කරන්නට.

Free Reading Plans and Devotionals related to ආමෝස් 8:4-5