ආමෝස් 8:11
ආමෝස් 8:11 SCV
“මෙන්න! ඒ දවස් පැමිණේ” යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ සේක. “දේශය පිට මම සාගතයක් එවන්නෙමි. එය, ආහාර අහේනියක් හෝ දිය පිපාසයක් හෝ වන සාගතයක් නො වේ; ස්වාමින්වහන්සේගේ වචනය ඇසීමේ එකකි.