YouVersion Logo
Search Icon

ආමෝස් 6:1

ආමෝස් 6:1 SCV

සියොනෙහි සැප පහසුව කල් ගෙවන, සමාරි කන්දේ සුරක්ෂිත හැඟුමින් සිටින ඇත්තනට දුක් වේ! ඉශ්‍රායෙල් වංශිකයින් පැමිණෙන්නේ ප්‍රමුඛ ජාතියේ විශිෂ්ටයන් වන නුඹලා වෙතට ය.