ආමෝස් 4:13
ආමෝස් 4:13 SCV
කඳු-පර්වත හැඩ ගස්වන, සුළං මවන, ස්වකීය සිතුවිලි මිනිසාට හෙළි කරන තැනැන්වහන්සේ, අරුණ උදය අඳුරට හරවන, පොළොවේ උස් තැන් පිට සක්මන් කරන තැනැන්වහන්සේ, සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය යන්න උන්වහන්සේගේ නාමය ය.