YouVersion Logo
Search Icon

ආමෝස් 2:6

ආමෝස් 2:6 SCV

ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ඉශ්‍රායෙලයේ අපරාධ තුනක් සහ හතරක් නිසා, මම දඬුවම අහෝසි නො කරමි. මන්ද ඔවුහු ධර්මිෂ්ඨයින් රිදීවලට විකුණති; පාවහන් සඟලක් නිසා දුප්පතුන් විකුණති.