YouVersion Logo
Search Icon

ආමෝස් 2:4

ආමෝස් 2:4 SCV

ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “යූදාගේ අපරාධ තුනක් සහ හතරක් නිසා, මම දඬුවම අහෝසි නො කරමි. මන්ද, ඔවුන් ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කොට, උන්වහන්සේගේ නියෝගයන්හි නො පැවතුණු බැවිනි; ඔවුන්ගේ පියවරුන් අනුගමනය කළ බොරු දෙවිවරුන් විසින් ඔවුන් ද නොමග යවා ඇත.

Free Reading Plans and Devotionals related to ආමෝස් 2:4